Gossip

බඳින්නත් කලින් දරු සුරතල් බලන හිටපු ජනපතිගේ පුතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරු සුරතල් බලන්න පටන් අර‍ගෙන ඔන්න.

හැබැයි මේ දෙන්නාගේ දරුවෙකුගෙ නම් නෙවෙයි. දන්න කියන කෙනෙක්ගේ දරුවෙක්ලු.

බලන්නකෝ කොහොමද දෙන්න දරු සුරතල් බැලුවේ කියලා.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!