ලිංගිකව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථානයන් පිළිබඳව කළ බ්‍රිතාන්‍යය ආයතනයක් විසින් කළ සමීක්ෂණයකදී හෙළිවී ඇති තොරතුරු ඇතුලත් පුවත් වාර්තාවක් විදෙස් මාධ්‍ය වාර්තා...
ඩෙංගු රෝගය වැළඳීමත් සමග ජනප්‍රිය ගායකයෙක් වන ශිහාන් මිහිරංග රෝහල් ගත කර අනතුරුව අදාළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. මේවන විට...
රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගැන මේ දවස්වල අලුත් කතාබහක් ආරංචි වෙනවා. ඒ තමයි රොෂාන්ගේ අලුත් පෙම්වතිය ගැන. රොෂාන් පිලපිටිය අලුත් පෙමක පැටලුණ...
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මීතොටමුල්ල ප්‍රදේශයට අද දිනයේ ගොස්...
නව පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග පසුගිය දිනක ඩෙංගු රෝගය වැළඳීම නිසා පෞද්ගලික රෝහලක ඇතුලත් කළා. දින ගණනාවක් තිස්සේ ශිහාන් මිහිරංග අදාළ...
ශෂිකා නිසංසලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන මියුරු හඬක් ඇති ලංකාවේ ප්‍රධානතම ගායිකාවක්.වසර ගණනාවක් සංගීත ක්ෂේත්රයේ හිටියත් අනවශ්‍ය කට කතාවන් හැදුනේ නැති...
කුඩා දැරියක් ගෝනියක දමා පහරදෙන දර්ශනයක් පසුගියදා චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අවුරුදු 04ක පමණ දැරියකට මෙලෙස පහර දෙන්නේ ඇගේ අත්තම්මා සහ...
ඉරාජ් වීරරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නව සංගීත රූප රචනයක සිරි සඳහම් ආශ්රමාධිපති සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායකවන බව පසුගියදා අප ඔබට වාර්තා...
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් පසුව මියගිය දාහතර දෙනකුගේ අවමංගල්‍ය උත්සවයට ප්‍රමිතියෙන් තොර බාල මිනී පෙට්ටි ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් 2017 චැම්පියන් කුසලානයට තෝරාපත් කරගත් විස්තර විචාරකයින් නම් කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන විස්තර විචාරකයා ලෙස...