කොළඹ නගරය තුළ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස සහ රජයේ...
සංග්රාම ලොවේ නිමැවුම් කරුවන් විසින් යුදමය අවස්ථාවකදී ගුවන ආවරණය කිරීම සඳහා ගත් උත්සාහයක එක් ප්‍රතිඵලයක් ලෙස MI24 හෙලිකොප්ටරය 1969 ඩි රුසියානුවන් විසින්...
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඒ පියුමිගේ...
කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living...
පැරගුවා හි දේවස්තානයක ඇති මරියතුමියගේ පිළිරුවකින් කඳුළු වැගිරෙන අසිරිමත් සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුනා. යාඥා සඳහා මෙම දේවස්ථානයට පැමිණි කාන්තාවක්...
ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවත් සමගම සමන්තබද්‍ර හිමියන් ගැන නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් මතුවෙමින් තිබෙනවා. ඒ වගේම තමයි සමන්තබද්‍ර හිමියන් බණ දේශනා කරනකොට...
“කළු මැජික් හා ආදර ගැටළු නිරාකරණයට“ තමාට ඇති හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව ඇතැයි ඔහු විසින්ම කියා ගන්නා බාස්කර් මුන්නියාපා (Bhaskar...
ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා. මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. ඊට ගොඩක්ම...
අනෝමා ජිනාදරී කියන්නේ මෙරට රංගන ක්ෂෙත්රයේ ආන්දෝලනාත්මක චරිතයක් කිව්වොත් නිවැරැදියි. ඇයගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඉකුත් දිනවල ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුලත්...