Gossip

සමන්තභද්‍ර හිමි පාප් වහසේට පහරදෙයි-මහානායක හිමිවරු නිශ්ශබ්ද ඇයි? කතෝලික විභාවනයෙන් නිවේදනයක්

ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවත් සමගම සමන්තබද්‍ර හිමියන් ගැන නැවතත් ආන්දෝලනාත්මක කතාබහක් මතුවෙමින් තිබෙනවා.

ඒ වගේම තමයි සමන්තබද්‍ර හිමියන් බණ දේශනා කරනකොට කිව්ව කතාවකට විරුද්ධව කතෝලික විභාවනය නම් සංගමයකින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේට අපහාස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සම්බන්ධයෙන්.

එම නිවේදනය පහතින්.

capture-01 capture-02

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!