Gossip

මරියතුමිය කඳුළු සලයි- ආශ්චර්යමත් වීඩියෝව මෙන්න

පැරගුවා හි දේවස්තානයක ඇති මරියතුමියගේ පිළිරුවකින් කඳුළු වැගිරෙන අසිරිමත් සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුනා.

යාඥා සඳහා මෙම දේවස්ථානයට පැමිණි කාන්තාවක් පළමුව මෙය දැක තිබෙනවා.

පසුව ඇය තම සැමියාගේ ජංගම දුරකතනයෙන් එය වීඩියෝගතකර ඇතිබවයි වාර්තා වන්නේ.

මෙවැනි සිදුවීම් ලොව විවිධ රටවලින් ඇතැම් විට වාර්තාවනවා.

මේවා ආශ්චර්යමත් සිදුවීම් ලෙසයි කතෝලිකයන් සලකන්නෙ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!