Gossip

“මම බීලා ඉන්නේ. රැස්වළල්ල ඕෆ් කරා”- සමන්තබද්‍ර හිමි ඉරාජ්ට කියයි

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ  නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා.

මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.

ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත් සමගයි.

කොහොමවුනත් සමාජජාල තුලින් මතුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරාජ් සමන්තබද්‍ර හිමියන් සමග කරන ලද සංවාදයක් අපට දැකගන්නට ලැබුණා.

මේ එම සංවාදයයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!