නිතර නිතර ට්විටර් පණිවුඩ නිකුත් කරන්නෙකු ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා නිකුත් කළ...
ඕෂධී හිමාෂා ගැන කතාබහ තවමත් අඩුවෙලා නෑ. ඒකට හේතුව තමයි පසුගිය දවසක ඕෂධීගේ රුවට සමාන රුවක් ඇති අසැබි වීඩියෝවක් හැමතැනම හුවමාරු වීම....
අමීෂා කාවින්දි කියන්නේ රිදී තිරයේ, පුුංචි තිරයෙන් වගේම නර්තනයෙනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්. රිදී තිරයේදී පෙම්වතුන් වුණු අර්ජුන කමලනාත් සැබෑ ජීවිතයේදීත් අමීෂගේ...
හිරාන්ගෙත් හිරුණිකාගෙත් කැඳැල්ල ලස්සන කරන්න අලුත් අමුත්තෙක් එකතු වුණු කතාව ගැන අපි මීට පෙර ඔබට කිව්වා. ඉතිං මේ නිසා හිරුණිකා ගැන සතිඅන්ත...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 8 වැනි වරට මෙසේ...
සුනාමිය කියන නුපුරුදු වචනය අපේ හිත්වල නොමැකෙන මතකයක් එක්කළේ ජීවිත දහස් ගණනක් වගේම උපයා ගත්තු හැමදේම උදුරගෙන ගිය නිසයි. මේ අත්දැකීමට මුහුණදුන්නු...
තායිලන්ත කාන්තාවක 91හැවිරිදි වියේදී සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමට සමත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කිම්ලාන් ජිනාකුල් නැමැති මෙම කාන්තාව පවසන්නේ...
කැබ්, කුඩා ලොරි සහ 1500cc අඩු යතුරුපැදිවලට පනවා තිබූ බදු අඩු කරන්න මුදල් අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තු...
ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ ඉන්න සුන්දර නිරූපිකාවක්. ආශාවරී වීඩියෝ එකෙන් පස්සේ තමයි ඕෂධී ගැන කතාබහක් ඇතිවුණේ. ඉතින් ඇය පුවත්පත් සාකච්ඡාවක් සමග...
දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ලිඳකට වැටි සිටි විශාල හදුන් දිවියකු ගොඩගෙන වනයට මුදා හැරීමට සිගිරිය වනජීවී නිලධාරීන් පියවර අරගෙන තිබුණා. ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ...