Gossip

අන්තර්ජාල හා යතුරුපැදිවල බදු අඩුකිරීමත් සමඟ බුකිය පුරා පැතිරුනු රස කතා එකතුව මෙන්න – Photos

කැබ්, කුඩා ලොරි සහ 1500cc අඩු යතුරුපැදිවලට පනවා තිබූ බදු අඩු කරන්න මුදල් අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තා.
ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තු මත පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් රජය ඊයේ නිවේදනය කළා.
මේ බදු අඩුකිරීමත් එක්ක මුහුණුපොතේ රස කතා ගොඩක් හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි රස කතා කිහිපයක් ඔබ වෙත් ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!