මීට වසර 4 ට පමණ විදේශ රැකියාවක් සදහා ගිය ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවකට ගෙහිමි කාන්තාව යකඩ ඇන 11ක් ගිල්වා අසාද්‍ය තත්වයෙන් ලංකාවට...
අභිමානවත්වූත්, ප්‍රෞඪ වූත් වසර එකසීය පනස් හතරක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව පිටුවක් පෙරළුණු සතියක් ලෙස ගෙවීගිය සතිය හැඳින්විය...
අතින් ගිලිහී බිමට වැටී ශීතකරණය අස්සට ගිය රුපියල් පහේ කාසිය ගැනීමට ශීතකරණය අස්සට අත දැමූ 17 හැවිරිදි තරුණියක විදුලිසර වැදී රෝහල්තව සිටියදී...
ටීවී දෙරණ කවදත් මිනිස් හදවත් වසඟයට ගත්තේ සුපිරි ගණයේ නිර්මාණ ප්‍රේක්ෂක ඔබට තිළිණ කරමින්. දෙවෙනි ඉනිම, සංගීතේ, සිදූ මේ ටෙලි සිත්තම් ලංකාවේ...
වැලිගම ප්‍රදේශයේ උපකාරක පන්තියකට අධ්‍යාපනය සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට කියන 27 හැවිරිදි...
ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවෙනි ඉනිමෙන් රසික ආදරය දිනාගත්තු අනුහස් සහ ආක්ෂා යුග දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු...
කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් පැතිර ගිය තුන්වැනි කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුට සිදු...
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්න නියෝග කරලා දැන් පැය 72 කටත් ආසන්නයි. ඔහුව හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක් පිටක් කළ බවත් පොලිසිය...
නිතර නිතර අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන චරිතයක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ විදිහට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුණා. ඡායාරූප පහතින්..