අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වංසභංගයට ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක්ද අත්සන් කර තිබෙනවා. ටී. බී ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් හා වවුනියාව දිස්ත්‍රික්...
අනියම් පෙමට වහ වැටීම අවසානයේ ජීවිත කිහිපයක් බිලිගැනීමෙන් අවසන් වන බව කොතරම් සිද්ධි තුලින් වාර්තා උනත් එවැනි අනියම් සබදතා නිසා ජීවිත විනාස...
පසුගිය වසරේ පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස සාමාන්‍ය පෙළ ,උසස් පෙළ හා...
ලෝකයේ එකම පිරිමි රයිනෝ ජීවත් වුණේ කෙන්යාවේ. සුඩාන් යන සුරතල් නාමයෙන් හදුන්වපු මේ රයිනෝට දඩයක්කරුවන්ගේ තර්ජන තිබුණු නිසා හමුදා ආරක්ෂාවත් පැය 24ම...
සිනමාවේ වගේම පුංචි තිරයේදිත් රසික ආදරය දිනාගත්තු තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. පසුගිය දවසකට ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා. දිනක්ෂිට...
ඉන්දියන් සාගරයේ මුතුඇටය කියලා අපේ රට හැදින්නුවට අද රට ඇතුලේ සම්පත් කොයිතරම්නම් ටික ටික විනාශයට පත්වෙනවද..? හැම සම්පතක්ම තිබුණත් ඒ දේවල් රටේ...
රොෂාන් පිලපිටිය කියන්නේ සිය රංගන හැකිියාවෙන් රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය නළුවෙක්. අද රොෂාන්ගේ උපන්දිනය. මේ වෙනුවෙන් රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා...
ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරාගේ පුංචි පුුතු අශ්විත්ගේ උපන්දිනය පසුගියදා සමරා තිබුණා. මේ අවස්ථාවට කලාකරුවන්, දේශපාලඥයන් සහ නෑදෑ හිතමිතුරන්ද එක්වී සිටියා. එහි ඡායාරූප...
මව් සෙනෙහස තරම් වටින සෙනෙහසක් මේ ලෝකේ තවත් නැහැ. ඒ වගේමයි අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දේකුත් නැහැ. දරුවෙක් ලැබුණට...
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට ,...