Gossip

ලොව එකම සුදු රයිනෝ මිහිමතින් තුරන්වී යයි – Photos

ලෝකයේ එකම පිරිමි රයිනෝ ජීවත් වුණේ කෙන්යාවේ.
සුඩාන් යන සුරතල් නාමයෙන් හදුන්වපු මේ රයිනෝට දඩයක්කරුවන්ගේ තර්ජන තිබුණු නිසා හමුදා ආරක්ෂාවත් පැය 24ම දීලා තමයි තිබුණා.
අවුරුදු 45 ක් වුණු සුඩාන් ඊයේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒත් සමගම ලොව එකම සුදු රයිනෝ මිහිමතින් තුරන්වී ගියා.
දැනට ලෝකයේ ඉතිරිවෙලා ඉන්නේ සුදු රයිනෝ ගැහැනු සතුන් දෙදෙනෙක් විතරයි.
සුඩාන් මියගියේ ස්වභාවික අනතුරකින් කියලයි කෙන්යාවේ බලධාරීන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!