Gossip

සා.පෙළ සිසුන්ගේ හදවත් නතරවෙන දවස

පසුගිය වසරේ පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස සාමාන්‍ය පෙළ ,උසස් පෙළ හා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ස්ථිර දින ලබාදෙනු ලැබීම ආරම්භ කළේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබාදුන් උපදෙස්වලට අනුවයි.
ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාල රාමුවට අනුව ලබන 28 වැනිදා ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!