මහනුවර සිද්ධියට සම්බන්ධ දේශපාලන පිරිස් හෙලි කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා එ් බව...
පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම...
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද...
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත්...
අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කේ.ඇන්ටනී නිහාල් සෙනෙවිරත්න මහතා පත්ව තිබෙනවා. අද(26) පැවැති නවක මන්ත්‍රී ඡන්ද විමසිමෙන් පසුව අරණායක...
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14...
කොළඹ 07 පිහිටි ක්‍රීඩා සමාජයක ගැටුුමකට ශ්‍රී ලංකා කණ්ඩායෙම් හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා මැදි වී ඇති බව වාර්තා...
ඉන්දුනීසියාවේ – ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු...
සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයෙන්. මේ හේතුවෙන් තවත් 64 දෙනෙකු...