Gossip

මහේල ජයවර්ධනත් ගැටුමකට මැදිවෙයි – මිතුරන් පිරිසක් ප්‍රසිද්ධියේ යකා නටයි

කොළඹ 07 පිහිටි ක්‍රීඩා සමාජයක ගැටුුමකට ශ්‍රී ලංකා කණ්ඩායෙම් හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා මැදි වී ඇති බව වාර්තා වනවා.

සිය මිතුරන් සමග සිටින අවස්ථාවේදී ඔවුන් සහ තවත් පාර්ශ්වයක අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස හා එම පාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

විදේශීය ජාතිකයෙකු මහේල ජයවර්ධනගෙන් සමරු සටහනක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම ගැටුමට මුල පුරා තිබෙනවා.

මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් පසුව අදාළ ක්‍රීඩා සමාජයේ නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කිරරීමට පියවර ගෙන තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!