සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ කණකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල ඇඳුම වියන්නේ… වෙව්ලන දෑතින් මැළවුණු මුහුණින් කාටද ඇඳුම වියන්නේ… අමරදේවයන්ගේ ශෝකාකූල...
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ...
ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද...
දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් හැමවෙලේම ක්ෂේත්රයේ දකින්න පුළුවන් වුණත් ශේෂාද්‍රි ප්‍රියසාද් නම් ක්ෂේත්රයේ කාලයක් තිස්සේ පේන්න හිටියේ නෑ. හැබැයි ශේෂාද්‍රිව ඔයාලට...
පුරා විද්‍යා වටිනාකමකින් යුත් එළාර රජුගේ විජිත්පුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නම් ඓතිහාසික ස්ථානය ඩෝසර් කර ඇති සිද්ධිය පිළිබඳව...
විලක ගිලෙමින් සිටි බල්ලකු බේරා ගත් ජනපති ආර්යාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීල ජනපති මයිකල් ට්‍රෙමර්ගේ බිරිඳ ජනපති ආර්යා මාර්සෙලා ගැන...
ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒත් අද කාලෙනම් ඒ හැඟීම නිසා ජීවිත කීයක්නම් විනාශ කරගන්නවද..? කී දෙනෙක්නම් දුක් විඳිනවද..? හැඟීමට වඩා වැඩි ඉඩක්...
සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් පසුගියදා යුග දිවියට පා තැබුවා.. ඇයව විවාහ කරගත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ආනන්ද් අහූජායි....
ගිහානි වීරසිංහ කියන නම පසුගිය දවස් ටිකේම නිතර නිතර කතාබහට ලක්වුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට රජයේ වියදමින් ඇයත් සහභාගීවුණා කියන සිද්ධියත්...
විජය කුමාරතුංග කියන චරිතයට අදටත් මිනිස්සු පණ වගේ ආදරය කරනවා. නළුවෙකු ලෙසත්, ගායකයෙකු ලෙසත්, පසුව දේශපාලඥයෙකු ලෙසත් විජය හැම හිතකම වගේ ආදරයෙන්...