දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් හැමවෙලේම ක්ෂේත්‍රයේ දකින්න පුළුවන් වුණත් ශේෂාද්‍රි ප්‍රියසාද් නම් ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ පේන්න හිටියේ නෑ.
හැබැයි ශේෂාද්‍රිව ඔයාලට මේ සතියේ සෙනසුරාදා 09.30ට ටීවී දෙරණත් එක්ක එකතුවෙලා හිටියොත් දැකගන්න පුළුවන් වෙයි.
දෙරණ ස්ටාර් සිටි වේදිකාවට මේ සෙනසුරාදා ශේෂාද්‍රිත් එනවා.
කොහොමවුනත් මේත් එක්කම ශේෂාද්‍රි නැවතත් ක්ෂේත්‍රයේ දැකගන්න පුළුවන් වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ.