අද පාර්ලිමේන්තු සැසිවාරය ගැන රටම බලාගෙන ඉන්නවා. මේ ගැන මුහුණුපොත හරහාත් ඊයේ සිටම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් අරන්. වෙබ් ගොසිප්...
අද(19) දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වනවා. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා...
සංගීත් සතරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක්. ඉතින් සංගීත්ගේ වීඩියෝවක් ගැන දැන් කවුරුත් කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ සංගීත් පිටකොටුවේ වෙළඳාම්...
සැබෑ ප්‍රේමය යනු කුමක්දැයි නිතර නැඟෙන පැනයකි. ඊට හේතුව නම් ආදරය, විවාහය වැනි උත්තරීතර ආධ්‍යාත්මික මානුෂීය සබඳතා රූපය, මුදල්, රැකියාව, සමාජ තත්ත්වය...
රුවන් හෙට්ටිආරච්චි කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත ගායකයෙක්. හැබැයි රුවන් කියන්නේ ගායකයෙක් විතරක්ම නෙවෙයි. ඔහු මනෝ චිකිත්සක උපදේශනයෙත් යෙදෙනවාලු. ඉතින් මේ රුවන් සති...
ගීතා කුමාරසිංහ කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. ඉතින් ඇගේ අවුරුදු 37ක විවාහය පසුගිය 26 වනදා අවසන් වෙලා තියෙනවා. ඒ ඇගේ දේශපාලන...
පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ ගැටුම් අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගැන බොහෝ දෙනෙක් කතාවුණා. ඒ ඔහු පිහියක් සඟවාගෙන පාර්ලිමේන්තුවට පැමිණියාය කියන කතාව නිසා. මේ...
දශක ගණනාවක් පුරාවට තමන්ගේ ජනප්‍රියත්වය එක විදියටම පවත්වාගෙන ආ ගායකයෙක් තමයි නුවන් ගුණවර්ධන කියන්නේ. ඔහුගේ පුතා ගයාන් ගුණවර්ධනත් අද වන විට තාත්තාගේ...
ඕෂධී හේවාමද්දුම කියන්නේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. මේ වෙද්දී ඕෂධී ආයෙමත් වතාවක් මවක් වෙලා.. මේ පුංචි දරු පැටියවත් අරගෙන තමයි ඇය...