මේ රටේ ඇති නැති පරතරය මහා විශාලයි. තියෙන කෙනාට ඕනෑවටත් වැඩියි. නැති මිනිහට එදා වේලත් නැහැ. බැංකුවල තියාගෙන ගොඩ ගැහුවට දවසක ඒවා...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට වසර 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රණකාමීන්ගේ පාගමන) දිගු...
කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද පෙරවරුවේ සිය ට්විටර්...
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන...
දමිත් අසංක කියන්නේ අද වන විට ප්‍රසංග වේදිකාවේ ඉහළම ඉල්ලුමක් තිබෙන ගායන ශිල්පියෙක්. මෑත කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ චරිතයක් වන දමිත්, ප්‍රසංග...
ඇත්තටම කවුද මේ ඇමතිවරයෙක් වුණාට පස්සේ උසස් පෙළ ලියන්න හදනනේ. ඔහුව පසුගියදා බබාලන්තය තුළින් ද අපට හමුවුණු චරිතයක්. මේ විදියට අගෝස්තු 1...
“කෑම කන්න බැහැ කියලා තාත්තා මීට ටික දවසකට කලින් කිව්වා. ඒ හින්දයි අපි තාත්තව රෝහලට රැගෙන ගියේ. ඊට පස්සේ තමයි අක්මාවේ රෝගී...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් ලැබූ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා තිබුණා....