අවුරුදු දෙකහමාරක් විදේශගතව ඉඳලා ලංකාවට ආපු බිරිඳට පිහියකින් බෙල්ලට කොටලා ඝාතනය කළ සැමියා පසුගියදා උදෑසන හසලක පොලිසියට බාරවී තිබුණා. මෙම ඝාතනයට හේතුව...
ශ්‍රි ලංකා ක්රිකට්ලෝලි ඔබේ මතකය 2007 අවධිය ගෙන යතොත් එහි යලි යලිත් මතක් කොට රසවිඳීමට තරම් මතකයන් අපමණය. එංගලන්තය තුල එංගලන්තය පූර්ණ...
දක්ෂයන්ගේත් අති දක්ෂයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ලොව හොඳම චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් පවා මවිතයට පත් කළ සංවේදී හදවතක් ඇති කලාකාමී...
ඔහු නමින් අමරසේනද සිල්වාය. වයස අවුරුදු 95කි. ඔහු නාවික හමුදාවට එක්වූයේ බ්‍රිතාන්‍යයන් අප රට යටත් කරගෙන සිටි කාලයේය. එකල රාජකීය නාවික හමුදාවය....
පුවත් මවන චරිතයක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ. අඩ නිරුවත හා විවිධ විලාසිතා නිසා පසුගිය කාලේ ඇය ගැන හැමෝම වගේ කතා කළා. ඕෂධී...
විශ්වාසය භංග කළ ආණ්ඩුව පරදන වීදි පිරෙන පාද සටන නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ පා ගමනක් ඊයේ පැවැත්වුණා. මෙම පා ගමන...
ඔහු නන්දසේන අල්විස් අප්පුහාමිය. කවුරුත් දන්නා කියන නීල් අයියාය. පංචිකාවත්තේ යකඩ කුරුල්ලන්ට අඩුපාඩු සකසන විකුණන ඔහු මේ වන විට 75වැනි විය සපුරමින්...
ආශාවන්ගෙන් පිරුණු මනස් ඇත්තන්ට මරණාසන්න අවස්ථාවේදී එවන් ආශාවක් මතු වුවහොත් ඒ චුති චිත්තිතයට අනුව අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා අපාගත වේ. මේ මිනිස් ලොව...
නොවැම්බර් මස දහඅට වැනිදාය. ඇල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකින් කියැවුණේ අටකෝට්ටේ ජම්බුගහහේන පාරේ යතුරුපැදියක් පෙරලී ඇති බවකි. ලැබුණු තොරතුරු අනුව එතැනට ගිය නිලධාරීන්ට...
යශෝධා විමලධර්ම කා අතරත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණනියක්. ඇයව බොහෝ දෙනෙක් හදුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය කියලයි. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය...