තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් නොකරන දෙයක් නෑ. අප්‍රමාණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්න තාත්තා කෙනෙක් නොවිදිනා දුක් විදනවා. මේ ඒ සෙනෙහස...
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබිමට නවසිලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ ඉන්දියානු කණ්ඩායම ලකුණු 18කින් ජය ගැනිමින්. නවසිලන්ත කණ්ඩායම පන්දුවාර...
ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය වන ලිහිණි හෙට්ටිආරච්චිගේ උපන්දිනය ඊයේ (09) යෙදී තිබුණා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් සිය නිවසේ සාදයක්ද පවත්වා තිබුණා....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනියුක්ත කිරීමට අදහස් කර...
බාල වයස්කාර සිය වැඩිමහල් දියණියකට කාලයක සිට බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කර නිවසින් පලා ගොස් වසර හතකට ආසන්න කාලයක් සැගව සිටි...
ඔහු අධික ලෙස හෙරොයින් ඉරීමට පුරුදුව සිටින්නේය. ඒ සදහා දිනකට රුපියල් හාර පන්දාහක් ඔහුට අවශ්‍යයි. කුලී කම්කරුවෙන් වෙන ඔහුට දිනකට එතරම් මුදලක්...
දෙවනි ඉනිමෙ දෙව්මිගේ මවගෙ චරිතය ප්‍රේක්ෂකයන් ගොඩදෙනෙක් වැලඳ ගත්ත චරිතයක් වුණා නේද? අවුරුදු දෙකක් වගේ කාලයක් දෙවනි ඉනිම විකාශය වෙනවා. ඉතිං ඒ...
අශෝක කියන නම ඇහුණු ගමන් මතක් වෙන්නේ ආ මේ දෙවෙනි ඉනිමේ අශෝක අයියනේ කියලා. දෙවැනි ඉනිමේ අශෝක නමින් ඔහු චණ්ඩියෙක් වුණත් සැබෑ...
ජීවිතේ වරදින්න යන්නේ පුංචිම පුංචි වෙලාවයි. සමහර තැන් තියෙනවා ආයෙමත් කවදාවත් හදාගන්න බැරි. ඒ නිසා අපි දෙයක් කරන්න කියන්න කළින් දෙපාරක් නෙවෙයි...