Gossip

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය 22 වැනි උපන්දිනය සමරපු හැටි – Photos

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය වන ලිහිණි හෙට්ටිආරච්චිගේ උපන්දිනය ඊයේ (09) යෙදී තිබුණා.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් සිය නිවසේ සාදයක්ද පවත්වා තිබුණා.
මෙවර ඇය සැමරුවේ 22 වැනි උපන්දිනයයි.

එහි ඡායාරූප පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!