ගණිකා වෘත්තිය හරි හැටි කරගත නොහැකි වීම හේතුවෙන් තම කුසෙන් උපන් දරු දෙදෙනා මරා දැමූ මවකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එංගලන්ත...
දශක දෙකක් පුරා නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී ඇති සේමිණී ඉද්දමල්ගොඩ පසුගිය විසිහය වැනිදා පැවැත්වුණ ජනාධිපති සම්මාන උළෙලේදි හොඳම නිළිය ලෙස සම්මානයට...
ලංකාවේ දකෂයෝ දෙන්නෙක් පළමු වතාවට චන්ද්‍රිකාවක් නිපදවනු ලැබුවා. ඒ තමයි රාවණා. තරිදු දයාරත්න සහ දුලනි චාමිකා යන ඉන්ජිනේරුවන් දෙන්නා නිපදවපු රාවණාගෙන් ශ්‍රී...
එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසියන්ට එළඹෙන නිවාඩු දිනයන්හි අනතුරු ඇගවීමකින් හෝ තොරව ත්‍රස්ත ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි බව වාර්තා කරනවා....
තිසුරි යුවනිකා කියන්නේ රංගන ක්ෂේත්රයේ ඉන්න ආදරණීය වගේම අහිංසක චරිතයක්. පසුගිය දවස්වල ඇයගේ විවාහ ජීවිතය පිළිබඳව පොඩි කුසුකුසුවක් ඇතිවුණා. ඒ වගේම විවාහය...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 79 වැනි වරට මෙසේ...
රුපියල් තුන්ලක්ෂ 60000ක් පමණ වටිනා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් විදේශිකයාට ලබාදුන් ආදර්ශමත් ත්‍රිරෝද...
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැත්වුණු ජනාධිපති සම්මාන උළෙලේදී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා සම්මානයෙන් පිදුම්...
අපේ දරුවාට සිදු වූ මෙවැනි විපත් යළි ඇති නොවෙන්න මේ අපරාධය සිදු කළ පාපතරයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. යෑයි...
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් වන නවසීලන්තය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා . ඔවුන් මේ විදියට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ...