ඉකුත් නව වැනි දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව බාඳුරාගොඩ ප්‍රදේශයේ මියගිය අයෙකුගේ මළ සිරුරක් නැවත ගොඩගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට...
දේශපාලනයට අවතීර්ණ වීමත් සමඟ කලින් කලට පුවත් මවන ආන්දෝලත්මක චරිතයක් තමයි රන්ජන් රාමනායක කියන්නේ. පසුගිය දවසක උසස් පෙළ විභාගයට පෙනී සිටි රන්ජන්...
දවසේ වැඩි වශයෙන් අපට සිදුවන්නේ ගීත ඇසීමට නොව නැරඹීමට. මේ වන විට ඔබත් ඒ කටයුත්තේ කොටස්කරුවෙක් වෙලා ඇත්තටම අපිටත් අලූත් තාක්ෂණයේ වෙනස්කම්වලට...
මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටී හදිසි අනතුරක් සිදුවෙලා තිබෙනවා. මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ 2019.08.11 වෙනිදා වන...
‘ප්‍රවීණ කලා ශිල්පී චන්ද්‍රරත්න මාපිටිගමයන් තමයි මාව කලා ලෝකයට හඳුන්වා දුන්නේ. මම ඒ වෙනුවෙන් එතුමන්ට ගෞරවය පුද දෙනවා. ඒ වගේම මගේ ටෙලි...
ලසිත් මාලිංග කියන්නේ මුළු ලංකාවේම ක්‍රිකට් ලෝලීන්ගේ පැසසුමට ලක්වුණු ආදරණීය වගේම දක්ෂ ක්‍රීඩකයෙක්. Airtel සහ දෙරණ වේගපන්දු වැඩසටහනේ සන්නාම තානාපති ලෙස ක්‍රියා...
පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇල්ලවැව ශ්‍රී තපෝදනාරාම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේගේ කඳෙහි තැනින් තැන චෛත්‍යයක රූප මතුව තිබෙනවා. මෙම බෝධීන් වහන්සේ...
කාටත් හොරෙන් ප්‍රේම සම්බන්ධයක් ගෙන ගිය බොලිවුඩයේ සුපිරි තරු දෙකක් පැපරාසීන්ගේ ඇහැට අහුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි...