පිලිපීනයේ ටාල් ගිනිකන්ද ඊයේ (13) පුපුරා ගොස් තිබුණා. මෙම ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එය පසුබිම් කරගනිමින් මංගල ඡායාරූප ගත් යුවළ කිහිපයකගේ...
රටම හඳුනන ආදරණීය කලාකාරිනියක් තමයි තිලකා රණසිංහ කියන්නේ. ඇය සිය උපන් දිනය පසුගියදා උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ සාරංග...
මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ කාන්තාවක් පදවාගෙන පැමිණි යතුරුපැදියක් තුළ පොළගෙක් සිටි පුවතක් ගැන පූනෑව ප්‍රදේශයෙන් අපට දැනගන්න ලැබුණා. පූනෑව ප්‍රදේශයේ කාන්තාවක් ජලය ලබා...
ශේෂාද්‍රි ප්‍රියසාද් දැන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. මේ දවස්වල ඇය ගැන අලුත්ම කතාවක් කරළියට ඇවිත්. ඉතිං ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට ශේෂාද්‍රි සතිඅන්ත...
තම දරුවන්ගේ මෘත ශරීර පමා නොකොට ඉක්මනින් ලංකාවට ගෙන්වා දෙන ලෙස අසර්බයිජාන් රාජ්‍යයේ අනතුරින් මියගිය සිසුවියන්ගේ මවුපියෝ ඉල්ලා සිටිති. පසුගිය 09 වැනිදා...
ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඇරඹී මේ ගෙවෙමින් තිබෙන හැත්තෑ තුන්වැනි අවුරුද්දේ පාර්ලිමේන්තුව ඇත්තේ ගිනි කන්දක් උඩය. හත් දිනක් තිස්සේ ගිනි කන්ද වරින් වර...
ළමා නිවේදිකාවක් විදිහට රසික ආලින්දයට ඇවිත් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු නිළියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. ඇය මේ දවස්වල මොකද කරන්නේ..?...
සුරංගනා කතාවල ශාපලත් පුද්ගලයන් සේම ශාප කරනා දුෂ්ට වූ මන්ත්රකරුවන් පිළිබඳ අප කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත් ඒ සුරංගනා කතාවලදීය. අප ජීවත් වන...
ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ජයලත් මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවුණා. වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන මතකයක්...