ලොව විශාලතම මල් වෙඩිල්ල අමෙරිකාව විසින් නිපදවා තිබෙනවා. එය ඉකුත් දා කොලරාඩෝ ප්රාන්තයේදි උඩු ගුවනට මුදා හැර තිබෙන බවයි විදෙස් මධ්‍ය සඳහන්...
කුලප්පු වූ මී හරකාගේ ප්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති මී හරකාගේ අංපහරට ලක්වීමෙන්...
අද කාලේ රංගනයට පිවිසෙනවා කියන්නේ එසේ මෙසේ කාර්යක් නෙමේ. ඒ කේෂ්ත්‍රයේ කැපිලි කෙලිටි නිසා. ඒත් සෙනාලි සහ විනු මේ අදහස වැරදි කියලා...
දංකොටුව – දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගණිකා නිවාසයක් පෙරේදා (09 දා) රත්‍රී වටලා එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව දංකොටුව...
2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත්ව තිබෙනවා. විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත්...
හරියටම මීට වසර තුනකට පෙර ජනපති පදවියේ දිවුරුම් දුන්නු අමෙරිකාවේ මුල් පුරවැසියා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන දැන් නම් මිනිස්සු කතා කරන්නේ හරි අඩුවෙන්....
විවාහ උත්සවයක් පැවැත්වීමට ගිය තරුණ යුවළක් නව කොරෝනා වයිරසය නිසා මුහුණ දුන් අමුතුම ආකාරයේ සිදුවීමක් ගැන පසුගියදා සිංගප්පූරුවෙන් වාර්තා විය.මෙම දුර්ලභ අත්දැකීමට...
පසුගිය කාලයේ ‘පේෂල – පූර්ණිකා’ ගැන විවිධ කටකතා මැවුණා. නමුත්, ඒ කිසි දේකට විවෘතව දෙදෙනාගෙන් කිසිවකු පිළිතුරු දුන්නේ නැහැ. පසුගිය 31 සිදුවූ...