Gossip

2020 ඔස්කාර් හොඳම නළුවා Joaquin Phoenix

2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත්ව තිබෙනවා.

විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද වේ.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, ජැකොවින් ෆීනික්ස්(Joaquin Phoenix) දිනා ගනු ලැබීය.
හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.

මෙවර 92වන ඔස්කාර් සම්මාන උළෙල ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රගහලේ දී පැවැත්වේ.
‘වන්ස් අපොන් ඔන් ටයිම් … හොලිවුඩ්” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!