කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා. වෛද්‍ය හරිත...
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 611 ක්. අද දිනය...
කොරෝනා වෛරසය පැතිරයාම තම රටෙහි පාලනය කිරීමට සමත්වූ බව නවසීලන්තය පවසා තිබෙනවා. නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් පවසා තිබෙන්නේ මේ වනවිට කොරෝනා වෛරසය...
ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 කට ආසන්න වී ඇත. දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ...
සහරාන් විසින් ත්‍රිකුණාමලය මූතුර් තාහිද් නගර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අවි පුහුණු කඳවුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සොයාගෙන තිබේ. පාස්කු...
කොවිඩ් – 19 වෛරසයට එරෙහිව චීනය අත්හදා බලමින් සිටින ප්‍රධානතම එන්නතේ පළමු සායනික අත්හදා බැලීමේ පියවර සාර්ථක බව එරට නිල පුවත් සේවය...
උතුරු කොරියානු නායක කිම්ජොන් උන් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ඒ.එෆ්.පී. (A.F.P) පුවත් සේවය වාර්තා කර තිබෙනවා. දකුණු...
කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 588 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී නව ආසාදිතයන් 65 දෙනෙකු වාර්තා වූ අතර මෙතෙක්...
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සීමා සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ (හුදෙකළා කිරීම) ඇතුළු දැඩි...