Gossip

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදනය වූ පිරිස 181 දක්වා ඉහළට.. නිවාඩු ගොස් සිටි 68 දෙනෙකුත් ඒ අතර..

කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 588 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී නව ආසාදිතයන් 65 දෙනෙකු වාර්තා වූ අතර මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනද එයයි.
ඉන් 44 ක් නාවික හමුදා සාමාජිකයන් වනවා.
මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 181 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
එයින් 113 දෙනෙකු කඳවුරේ සිටි අය අතර අනෙක් 68 දෙනා නිවාඩු ගොස් සිටි අයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!