විෂබීජහරණය සඳහා විවිධ රසායන ද්‍රව්‍ය ඉසීම (හෙවත් ස්ප්‍රේ කිරීම) මේ කාලයේ නිතර දකින්නට ලැබෙන්නකි. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පසුගිය කාලයේ සාකච්ඡාවට ලක්...
තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 559 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත. මෙරටින් කොරෝනා...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ...
අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද(18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන...
ඇඳිරි නීතිය සමයේ කොළඹ නගරයේ සීඝ්රයෙන් පහළ ගිය වායු දූෂණ මට්ටම නැවත ඉහළයෑමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කොරෝනා...
කොවිඩ් 19 වයිරසය පැතිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනවල සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් පමණ වැඩ නොමැතිව නිවෙස්වලට වී සිටින බව නිපුණතා සංවර්ධන රැකීරක්ෂා...
විජයග්‍රහණයේ 11 වන සැමරුම අද (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද...
කොව්ඞ්-19 වෛරසය තවමත් ලෝකයට අලූත්. ඒ නිසාම මේ වසංගතය පාලනයට වගේම ප්‍රතිකාර සඳහා ලොව පුරා වෛද්‍ය විශේෂඥයින් වගේම විද්‍යාඥයින් ඇතුළු විවිධ වෘත්තිකයන්...
චිත්‍රපටයේ අතිරේක නළුනිළියන්ගේ ක්‍රියාකාරකම් බොහොමයක් නිර්මාණය කරන ලද්දේ දිවි ගලවාගත් මගීන්ගේ සැබෑ අත්දැකීම් ඇසුරෙනි. එක් දර්ශනයක කුඩා දැරියන් දෙදෙනකු ජීවිතාරක්ෂක බෝට්ටුවකට නංවන...
කාලයක් කරගෙන ආ තිරිසන් ක්‍රියාවක් අල්ලාගත් හැටි… ‘චතුර, මාර අවුලක ඉන්නේ බං මම.’’ ‘ඇයි මොකක්ද බං උඹට තියෙන අවුල.’’ ‘‘ කාටවත් කියන්න...