අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේ එරටින් අලුතෙන් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 40,000 කට අධිකය....
මැගසින් බන්ධනාගාරයේ තප්පයට උඩින් වැටුණු අත් බෝම්බයක් නිසා එම බන්ධනාගාර රැදවියන් නිලධාරීන් බෝම්බ බියකින් නොසන්සුන් විය. බේස්ලයින් පාර දෙසින් මැගසින් බන්ධනාගාරයේ එක්...
පිරිමි පුද්ගලයින් සිය යට ඇඳුම් වසර 20 ක කාලයක් ළඟ තබාගෙන සිටින බව නව මත විමසුමකදී හෙළිව තිබෙනවා. ඇඟලුම් සමාගමක් වන ටොම්...
මීගමුව බෝලවලාන ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක ගිලන්ව පසුවන පූජකවරයකු බවත් තමාට ප්‍රතිකාර ලබා ගැනීමට ආධාර කරන ලෙස දුරකථනයෙන් බැතිමතුන්ට සහ මහජනයාට ආයාචනාකර ඊසී කෑෂ්...
කොවිඞ් වසංගතය මර්දනය කිරීම සඳහා ලොව වේගවත්ම පරිගණකය සම්බන්ධ වී ඇත. ජපානයේ ප්රහාකු සුපිරි පරිගණකය ඇමෙරිකාවේ අයි. බී. එම්. පරිගණකයට වඩා වේගවත්වේ....
පංචනංතරිය පාපකර්ම දන්නවද? ඔව් කියන්න බලන්න මව මැරිම, පියා මැරිම, රහතුන් මැරිම, බුදුන්ගේ ලේ සෙලවිම සහ සංඝ හේදය. ෂා… ඔය අපූරුවට කටපාඩම්...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි සියයක පමණ වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් සියයක තොගයක් ඩුබායිහි සිටින...
එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර තිබෙනවා. ඒ අනුව බ්‍රසීලයේ අගනුවර එහා මෙහා යද්දි, පොදු...
මගෙ හොඳම යාළුවගෙ උපන් දින සාදය දවසෙදි තමයි මුලින්ම නම් ඇයව දුටුවෙ. මගේ හොඳම යාළුවගෙ බිරිඳගෙ හොඳම යෙහෙළියක් එයා. ඉතින් එදා ඇයටත්...