Gossip

කොරෝනා මර්දනයට ලොව වේගවත් සුපිරි පරිගණකය එක්වෙයි

කොවිඞ් වසංගතය මර්දනය කිරීම සඳහා ලොව වේගවත්ම පරිගණකය සම්බන්ධ වී ඇත.

ජපානයේ ප‍්‍රහාකු සුපිරි පරිගණකය ඇමෙරිකාවේ අයි. බී. එම්. පරිගණකයට වඩා වේගවත්වේ.

මෙය ජපානයේ කොබෝ නුවර ස්ථානගත කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!