පාස්කුදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හිද් ජමාද් සංවිධානය සම්බන්ධ තොරතුරු ජාතික බුද්ධි අංශය 2016 වසරේ සිට...
කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවදුරටත් හමුවුවහොත් ස්ථානීය වශයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා....
අයාලේ යන රිළවුන් රංචුවක් නිසා මේ දිනවල වවුනියාවේ අධිකරණ සහ රෝහල් කටයුතු පවත්වා ගෙන යෑමේදී විශාල බාධාවක් උද්ගතව ඇති අතර දිසාපති කාර්යාලය...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් පොකුර ඊයේ (14 වැනිදා) වන විට තවත් ප්‍රදේශ කිහිපයකටම ව්‍යාප්ත වී තිබේ. කැකිරාව, හෝමාගම, අකුරැස්ස, රත්නපුර, තංගල්ල, මහනුවර,...
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර...
කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට...
ඉන්දියාවේ පවතින කොරෝනා වසංගතයට බියෙන් මුහුදු මගින් අනවසරයෙන් උතුරට පැමිණි දෙමළ සරණාගතයන් දෙදෙනකු හා ඔවුන්ව රැගෙන එන ලද ඉන්දීය බෝට්ටුකරුවන් දෙදෙනකු නාවික...
මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි....
පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට...