Gossip

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන ”ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇත”

මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළකුට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියෙකි.

නිවාඩු ලබා තම නිවසේ සතියක පමණ කාලයක් ඔහු ගත කර ඇත.

එම කාලය තුළ ඔහු පිටබැද්දර නගරය ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන ගණනාවකට ගොස් ඇති අතර මහ මැතිවරණයට අදාළ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

ඔහුට සමීප ආශ්‍රියන් වූ පවුල් පහක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!