ඔස්ට්‍රේලියා නීතිය අනුව සැකකරුවකු මුළුමනින්ම නිරුවත් කර සෝදිසි කිරීමට පොලිසියට ඉඩ ලැබෙන්නේ බෙහෙවින් බරපතළ සහ අවශ්‍යම තත්ත්වයකදී පමණි. එවැනි සෝදිසි කිරීමකදී පවා...
කොවිඩ්-19 වෛරස ආසාදිතයෙන් මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලෙන් පලා ගොස් තිබේ. මේ වන විට එම ආසාදිතයා සොයා ගැනීම සඳහා...
අවුරුදු 12ක් වයසැති ශ්වසන රෝගයකින් පෙළෙන දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු පනස් හතරක් වයසැති එක්දරු පියකු සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ...
කන්දකාඩුව ‘කොවිඞ් 19’ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර පෙරේදා (21 දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් 05දෙනකු තුවාල ලබා...
‘හැඟුමන්‘ගීතයෙන් රසික සිත් මන්මත් කළ හිරුෂි ජයසේන ගැයුමෙන්, වැයුමෙන් සේම නැටුමෙන් රැඟුමෙන්ද දස්කම් පානා සුරූපිණියකි. මනෝ විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වුවද හිරුෂිගේ හිත...
තමන්ට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (24 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර...
නාකොටික් නිලධාරීන් සමඟ එක්වී හෙරොයින් ජාවාරමේ යෙදුණ චමින්ද දයා පි‍්‍රයංකර මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද නමැති සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 37 කට අධික...
අද සමහර ආදර කතා දවසට දෙකට නැතිවෙලා යනවා.. ඒත් ඒ ආදර කතා අතරම සංසාරගත බැදීම්ද තියෙනවා. ඒ විදිහේ සංසාරගත ආදර කතාවක අපූරු...