පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා අධාර එකතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන trail පාගමන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එම පිරිසට මේ...
“අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්බුක් ගිණුමක් නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක් පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි...
සනි ලියොන් රඟන නවතම මියුසික වීඩියෝවට මේ වන විට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පසුගිය 21 වන දින මෙම වීඩියෝව එළිදක්වා ඇති...
බණ්ඩාරගම ප්‍ර දේශයේ භාණ්ඩ අලෙවිසැළක් තුළ ඉතා සුක්ෂම අයුරින් කාන්තාවන් තිදෙනෙකු විසින් භාණ්ඩ සොරකම් කරන අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝවක් අප වෙත ලැබී...
හම්බන්තොට ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුට රැකියා ලබාදිමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල සිදුවන ඇතැම් දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නන්දෙසින් තොරතුරු වාර්තා වුණා. ඒ අතර ආයතනයේ සේවය කරන...
අද කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ පාර්ටි වලට ගියාම එක එක විදියේ ඩාන්ස් දානවානේ. සමහරක් ඩාන්ස් ලස්සනයි සමහරක් ඒවානම් ඒ තරම් වැඩකට නෑ....
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති අමෙරිකානු විරෝධී උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට එරට පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ...
ගිලන් රථයේ රැගෙන යන රෝගීයා සමඟ අතර මඟ නතර කර පොල්ලෙලි ගහන ඇඹිලිපිටියේ රියදුරෙක්. මෙම විඩියෝ එක ලබාගෙන ඇත්තේ රෝගී වු...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන රෝහිත රාජපක්ෂගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ගීතය නම්...