Gossip

සජිත්ගේ “උස නම් සිකියුරිටි..මිටිනම් කම්කරු“ වීඩියෝවට මන්ත්‍රීවරු 3ක් දුන්න පට්ට ආතල් එක මෙන්න

cvr1

හම්බන්තොට ප්‍රදේශයේ රැකියා විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුට රැකියා ලබාදිමට නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හේතුවෙන් ඔහු පිළිබඳව මේ වන විට සමාජ ජාල ඇසුරෙන්  කතා බහට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධව මුලු සමාජයේම අවධානය ලක්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු තිදෙනෙක් එම වීඩියෝවට සමාන අනුකරණයක් සකස් කොට තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!