Gossip

විරෝධතාකරුවන් ලොරියකින් යටකර දැමූ නරුම පොලීසිය: සංවේදී දසුන් සහිතයි

cvr

පිලිපීනයේ මැනිලා නුවර පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැති අමෙරිකානු විරෝධී උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට එරට පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.

දහසක් පමණ වූ විරෝධතාකරුවන් වෙත එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලට අමතරව ඔවුන් විසිරුවා හැරීමට පොලීසිය විසින් ඉතා කෘෘර පිළිවෙත් අනුගමනය කළ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය කැමරාවල සටහන් වී තිබුණා.

අමානුෂික පහරදීම්වලට අමතරව බොහෝ සෙයින් අවධානයට පාත්‍ර වූයේ පොලිස් රථ යොදාගෙන විරෝධතාකරුවන් යටකිරීමට පොලීසිය ක්‍රියා කිරීම යි.

මෙහි දී පොලිස් ලොරි රථයක් විරෝධතාකරුවන් මතින් ඉදිරියටත් පසුපසටත් ධාවනය කරවන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින් > > >

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!