Gossip

වොල්ගාගේ ෆේස්බුක් ගිණුමෙන් වැරදි වැඩ වෙනවලු

cvr
“අපේ ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක්‌ පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවට නම් රැවටෙන්න එපා.”

මේ කියන්නේ වොල්ගා සහ හර්ෂණ බෙත්මගේ යන දෙදෙනාය.  මොවුන් දෙදෙනා නමින් ව්‍යාජා ෆේස්බුක් ගිණුම් ඇති බවට ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබෙනවා.

ඔවුන් කියා සිටින්නේ මෙම ගිණුමෙන් කරණ කිසිදු දෙයක් විශ්වාස නොකරන ලෙසය.

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!