බ්‍රිට්නි ස්පියර්ස් කියන්නේ ලෝකයේ ඉන්න ජනප්‍රිය පොප් ගායිකාවක්. හැබැයි ඔන්න මේ සරාගී පොප් ගායිකාව පසුගිය දිනක හදිසියේම මරණයට පත්වෙලා තියෙනවා. ඉතා ජනප්‍රිය...
පසුගිය 24 වන දින අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි ජීවිතක්ෂයට පත්විය. වාහනයේ...
මගීන් 154 දෙනෙකු සමඟ ජෙට් එයාර් වේස් ගුවන් යානයක් අනතුරකට ලක්වී තිබෙනවා. අදාළ ගුවන් යානව ගුවන් පථය වෙත ගොඩ බැස්සවීමට යෑමේදී මෙම...
කොළොම්පුරේ නත්තල් අසිරිය බලාගන්න බැරි වුණාද? එහෙනම් මෙන්න! වීඩියෝව පහතින් බලන්න
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලතදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මිය යන...
2016 වසර අවසානය නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවති Starfriendsරාත්‍රී සාදය සහ ප්‍රිය සම්භාෂණය, සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා රාත්රියේදී කොළඹ Ramada සුපිරි...
ඉතාලියේ ප්රවෘත්ති නිවේදිකාවකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Costanza Calabrese නමැති මෙම නිවේදිකාව ප්රවෘත්ති විකාශයේ සිරස්තල කියවමින් සිටින අතරතුර...
පුද්ගලයින් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. අද (25) පෙරවරුවේ මෙම ගුවන්...
ට්‍රම්ප්ගේ දුවට ප්ලේන් එකේ සද්ද දැමූ පුද්ගලයෙකුව හමුදාවෙන් ඇවිත් හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.
මඩකළපුව – කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ. කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.