Gossip

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක අභාවප්‍රාප්තවෙයි

ratnasiriwickremanayake

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලතදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83කි

2005 සිට 2010 දක්වා ඔහු  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!