චතුර සේනාරත්න කියන්නේ මේ දවස්වල වැඩි දෙනෙක් කතා කරන චරිතයක්නේ. ඔන්න අපි මේ කියන්න යන්නේ චතුර සේනාරත්නගේ ඒ කතා ගැනනම් නෙවෙයි. දන්නවද...
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මෙම සිද්ධියෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ....
කවින්ද්‍යා මේ දවස්වල ටිකක් වැඩ වැඩියිනේ නිවේදන කටයුතු රියැලිටි ෂෝවල කටයුතු සංගීත කටයුතු මේ හැම දෙයක්ම එක්ක. මේ දේවල් එක්ක අම්මා,...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක Niroshan Dickwellaට තරඟ තහනමක් කර තිබෙනවා. ඒ හෙට දිනයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සහ ඔහු විසින් තරඟ...
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි කාර්යාලීය කාර්යය මණ්ඩලය පසුගියදා බිහිසුනු අත්දැකීමකට මුහුණ දුන්නා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය මාසයේ 25 වැනිදායි.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පසුගිය දවසක පැවති දෙරණ Insight වැඩසටහනට සහභාගී වුණා. මෙම වැඩසටහනේදී බොහෝ අය නොදන්න කරුණු ගණනාවක්...
මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයකු පසුගියදා පිලිපීන වෙරළට ගොඩ ගසා තිබෙනවා මෙම මත්ස්‍යයා අඩි 17ක්...
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූයේ අසේල ගුණරත්නයි. ඕස්ට්‍රේලියාව සමග පැවති තරඟ දෙකේම ජයග්‍රහණය වෙනුවෙන් පසුපසින්...
රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය ගල්කිස්ස වෙරළ තීරයේ ගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා. මෙම ඡායාරූප සඳහා උදාරිගේ දියණියත් පෙනී ඉඳලා...
පසුගියදා පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟය ඉතා විශිෂ්ට ලෙස ලංකාව ජය ගත්තානේ. කොහොම හරි ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ ජය සමරන්න...