Gossip

නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක Niroshan Dickwellaට තරඟ තහනමක් කර තිබෙනවා.

ඒ හෙට දිනයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සහ ඔහු විසින් තරඟ වැදීමට නියමිත මීළඟ එක්දින තරඟය මෙලෙස තහනම් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙලෙස ඔහුට ක්‍රිකට් තහනමක් නිකුත් කර ඇත.

පසුගිය දා පැවති විස්සයි විස්ස තරඟය අතරතුර නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් විනිසුරුගේ තීරණයට අප්‍රසාදය පළ කරමින් හැසිරීම නිසා මෙලෙස තරඟ තහනමක් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!