Gossip

සාප්පු සංකීර්ණයකට ගුවන් යානයක් කඩා වැටෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!