සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථාන ලෙස පාර්ලිමේන්තුව නම් කර නැති බව සඳහන්. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි...
කොරෝනා වයිරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි....
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට පිටතින් වීසි කළ පාර්සලයක් අහුලා ගැනීමට ගිය බන්ධනාගාර නියාමකවරියන් දෙදෙනකුට කාන්තා රැඳවූවන් පිරිසක් ඊයේ (19දා) පහර දී තිබේ....
මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඖෂධහල් හෙට දිනයේදී පැය 12ක කාලයක් විවෘතව තැබීමට...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් කුඩා දරුවෙකුට හා මවකට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
කොළඹ පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මිනුවන්ගොඩ ඇගළුම්...
ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අප කොටහේන පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාළ...
මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් වයිරසය ආසාදිත බව තහවුරු වීම නිසා ශාලාධිපති ඇතුළු...
කහතුඩුව හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ...
අද දිනය වනවිට මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙම ආසාදිතයින් 17 දෙනා අතුරින්...