Gossip News

කොරෝනා වයිරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරයි..

කොරෝනා වයිරසය කුඩා දරුවන්ට දැඩි බලපෑම් ඇති නොකරන බව මේ වන විට හෙළිවී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

දරුවන්ට උපතේදීම බීසීජී එන්නත ලබාදීම, මාස හයක් යන තෙක් මව්කිරිදීම, ඉන්ෆ්ලුවෙන්සා සහ ​ඩෙංගු රෝගයන්ට දරුවන් ගොදුරුවීම, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබාදීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ තත්ත්වයක පැවතීම කොරෝනා වයිරසයට ඔරොත්තු දීමට හේතුවක් විය හැකි යැයි විශේෂඥවරයා පැවසිය.

බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂාවට ලක් කිරීමේදී වයිරසය ආසාදනය වූ කුඩා දරුවන් හඳුනාගැනීමට හැකි වූයේ කිහිප දෙනකු පමණක් යැයි ද හෙතෙම පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!