Gossip News

ආමර් වීදිය පොලිස් නිලධාරියෙකුගේ ගෙදර කොවිඩ් ආසාදිතයින් දෙදෙ‌නෙක්

ආමර් වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කොට‌හේන පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාළ පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙ‌නෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 12දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!