එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේ...
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ...
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහන් නිෂ්පාදනය කරන ලද ඖෂධය කොරෝනා ආසාදිතයන් සඳහා සායනික මට්ටමින් භාවිතා කිරීමට කටයුතු සූදානම්...
පානදුර මූලික රෝහලට ඊයේ (29) දා ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට වැරදීමකින් බල්ලන්, පූසන් සපාකෑවිට ලබා දෙන බෙහෙතක් එන්නත් කර ඇති...
බි්රතාන්යයෙන් පසුගියදා වාර්තා වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වූ...
බේරුවල මග්ගොන ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙන අතර එම පුද්ගලයා පසුගිය 16...
අම්බලන්ගොඩ, උඩුවරාගොඩ ප්‍රදේශයේ දී නත්තල් දා (25) රාත්‍රී දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් තිබේ. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක...
අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු සමඟ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක දී වෙඩි පහරට...
පේ‍්‍රම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් නිසා කිළිනොච්චිය මුලංගාවිල් ප්‍රදේශයේදී එක් පුද්ගලයකුව කඩුවකින් කපා කොටා 26 දා ඝාතනය කොට තිබේ. මුලංගාවිල් පල්වරායන්...
මාකොල උතුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු තම නිවසින් පලාගොස් තිබේ. ඔහු කොරෝනා පරීක්ෂණයට ලක් කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනයට යොමු කර සිටි...