පසුගියදා එළිදැක්වුණු මරුකතර චිත්‍රපටයේ අධ්යක්ෂ සරත් දික්කුඹුර මහතාට ප්‍රවාහන අමාත්‍යංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උපහාර උළෙලක් පවත්වනු ලැබුවා. දුමිරිය දෙපාර්තමේන්තු මුලස්ථානයේදී පැවති...
ලංකාවේ නිෂ්පාදකයකු යටතේ වැඩිම පිරිවැයක් දරමින් නිෂ්පාදනය වුනු චිත්‍රපටය A common man. චන්ද්‍රන් රත්නම් අධ්යක්ෂණ කළ මේ චිත්‍රපටය නිර්මාණය වුනේ ඉංග්‍රීසි භාෂාවෙන්....
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇතුලත් ”ගින්නෙන් උපන් සීතල” පසුගියදා තීරගත කිරීම ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා...
2019 වසරේ ලොව පුරා තිරගතවන හොලිවුඩ් චිත්‍රපට අතරට අපූරු චිත්‍රපටයක් නිර්මාණය වන බව තොරතුරු වාර්තා වනවා. චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දීය නිදහස් සටනේ...
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ සයපෙති කුසුම නැත්නම් Frangipani චිත්‍රපටයේ සරසිගේ චරිතයෙන් සිනමාවට එන යශෝධා රසඳුනි දක්ෂ තරුණ නිළියක්. ටෙලි නාට්‍ය කිහිපයක මතකයේ...