ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රසිද්ධයි. ඒක රටටම ආඩම්බරයක්නේ. මොකද එයා හොඳ දෙයකින් තමයි මෙහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ....
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ...
පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක් තමයි යසාරා අබේනායක කියන්නේ. ඉතින් යසාරාගේ සැමියා ෆාසිල් මරිජා රගර් ක්‍රීඩාවෙන් සමුගැනීමට තිරණය කරලා තියෙනවා....
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් අනතුරුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා. සිද්ධියෙන් සති දෙකකට...
ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්අප් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි 22 තහනම් කිරිමට ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව...
කොළඹ නගරය තුළ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස සහ රජයේ...
සංග්රාම ලොවේ නිමැවුම් කරුවන් විසින් යුදමය අවස්ථාවකදී ගුවන ආවරණය කිරීම සඳහා ගත් උත්සාහයක එක් ප්‍රතිඵලයක් ලෙස MI24 හෙලිකොප්ටරය 1969 ඩි රුසියානුවන් විසින්...
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් සමාජ ජාලාවල පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඒ පියුමිගේ...
පැරගුවා හි දේවස්තානයක ඇති මරියතුමියගේ පිළිරුවකින් කඳුළු වැගිරෙන අසිරිමත් සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුනා. යාඥා සඳහා මෙම දේවස්ථානයට පැමිණි කාන්තාවක්...