Gossip

ෆේස්බුක්,ට්විටර් හා වට්ස්අප් මාසයකට තහනම් කරයි

ෆේස්බුක්, ට්විටර් සහ වට්ස්අප් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි 22 තහනම් කිරිමට ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාසයක කාලයක් සඳහා එම වෙබ් අඩවි තහනම් කිරීමටයි අවධානය යොමුව තිබෙන්නේ.

කාශ්මීර් ප්‍රාන්තයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම ගැටුම්කාරී තත්වයන් වර්ධනය වීමට සමාජජාල වෙබ් අඩවි ඉවහල් වීම නිසා මෙම තීරණයට හේතුවක් බවද වාර්තා වුනා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!